එළිමහන් කළුවර - Elimahan Kaluwara

Availability: In stock

SLRs390.00

Quick Overview

මිනිස්සු ජීවිතයේ එල්ලෙමින් එහ මෙහා පැද්දි, පැද්දී සිටිති. ඒ ජීවත් වීම නොවේයැයි ඔවුහු විශ්වාස කරති. ජීවත් වීම සඳහා, ඕනෑ කරන මූලික ආම්පන්න ඔවුන් සතුව නැත. අත පය හතර ඇතිව ඔහේ ජීවිතයේ එල්ලෙමින් පැද්දි පැද්දී සිටින මොවුහු, තමන් අවට සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි විමසිලිමත් විය යුතු මොහොත වෙත ලඟා වෙති.
එළිමහන් කළුවර -  Elimahan Kaluwara

Details

ඒ මොහොත තීරණාත්මකය. ආගම දහමින් උගන්වන , සුවිනීතකම, අනිකාට ප්‍රේම කිරීම, දයානුකම්පාව දැක්වීම ආදී සුරු විරුකම්, ඒ තීරණාත්මක මොහොතේදී අන්ධකාරයකින් වැසී යයි.

ඔවුහු තමන්ට පෙනෙන, තමන්ට හැඟෙන ආකාරයේ සුරුවිරුකම් පාති. ඒ ඔවුන්ගේ ජීවිත පැවැත්ම උදෙසාය.

ජීවිතයේ එල්ලෙමින් පැද්දි පැද්දී හිඳීම, පාපයේ දැල සිඳ බිඳලා ඉගිල යාම ඔවුන්ගේ අරමුණයි.

බොහෝ දෙනාගේ ජීවිත වල පවතින ඇත්ත ඔය ආකාර වෙයි. ඒ ඇත්තෙන් බිඳක් "එළිමහන් කළුවර" තුළ තැන්පත් කිරීමට කතුවරයා ගත් වෑයමයි මේ.

Additional Information

ISBN-10 955671474X
ISBN-13 9789556714746
Author කරුණා පෙරේරා - Karuna Perera
Edition ප්‍රථම මුද්‍රණය - 2011
Pages 252
Publisher Sarasavi Publishers

Be the first to review this product

You may also be interested in the following product(s)

භූම රංග   - Bhooma Ranga

භූම රංග - Bhooma Ranga

SLRs250.00
අමාවක ගිහින් - Amawaka Gihin

අමාවක ගිහින් - Amawaka Gihin

SLRs590.00
අහස ඉස්සර වගෙයි - Ahasa Issara  Wagei

අහස ඉස්සර වගෙයි - Ahasa Issara Wagei

SLRs210.00
පරඬැල්  - Paradael

පරඬැල් - Paradael

SLRs375.00

Product Tags

Use spaces to separate tags. Use single quotes (') for phrases.