කවි කඳුර - Kavi Kadura

Availability: In stock

SLRs550.00

Quick Overview

"කවි කඳුර" මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වෙනුයේ අදාළ චරිතවල පසුබිම් අනුවය.
කවි කඳුර - Kavi Kadura

Details

"කවි කඳුර" මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වෙනුයේ අදාළ චරිතවල පසුබිම් අනුවය. නුවර යුගය මෙන් ම වර්තමානයේ සංකීර්ණ දේශපාලන චිත්‍රය ද කව් කඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

Additional Information

ISBN-10 955573254X
ISBN-13 9789555732543
Author සුනේත්‍රා රාජකරුණානායක - Sunethra Rajakarunanayaka
Edition 2010
Pages 336
Publisher Sarasavi Publishers

Be the first to review this product

Product Tags

Other people marked this product with these tags:

Use spaces to separate tags. Use single quotes (') for phrases.