
Details
පටබැඳීමෙන් කෙරෙන්නේ කෙනෙකුට රාජ්‍ය ගෞරවයක්,පදවියක්, තනතුරක් පිරිනැමීමයි. පාලිය නර්තනයකි. ඒ වචන දෙක ඇසීමේදී කතාව රාජ්‍ය සේවයට අදාළ යැයි හැඟෙනු ඇත. මේ කතාවේ ක්ෂේත්‍රය අවුරුදු හතළිහකට අධික කාලයක් මා බැදී සිටි රාජ්‍ය සේවයයි. එම සේවයේ ස්ථාන විසි හතකදී මා ලත් අත්දැකීම් ඊට පාදක වෙයි.
Additional Information
| ISBN-10 | 9556714723 |
|---|---|
| ISBN-13 | 9789556714722 |
| Author | සෝමපාල ගුණධීර - Somapala Gunadeera |
| Edition | ප්‍රථම මුද්‍රණය - 2011 |
| Pages | 208 |
| Publisher | Sarasavi Publishers |
You may also be interested in the following product(s)
පරඬැල් - Paradael
SLRs375.00
|
සරක්කුව - Sarakkuwa
SLRs375.00
|
අමාවක ගිහින් - Amawaka Gihin
SLRs590.00
|
එළිමහන් කළුවර - Elimahan Kaluwara
SLRs390.00
|












