සරක්කුව - Sarakkuwa

Availability: In stock

SLRs375.00

Quick Overview

ගම් දනව් වල ජන ජීවිතය පමණක් නොව සහෘද දෙමළ මිතුරන් හා එම ගැමියන්ගේ ජීවිතද යුද්ධයේ ගොදුරු බවට පත් වූ සැටි මේ නව කතාවෙන් හෙළිවෙයි.
සරක්කුව - Sarakkuwa

Details

කතුවරයාගේ නිජබිම වූ පානම්පත්තුව යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා ම යුද ගිනිදැල් වලින් ඇවිලී තිබිණ. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක්ද දැවී ගියෙ නැගෙනහිර යුද ගිනිදැල් අතරය. එමෙන්ම යුද්ධය ඇරඹීමට බොහො කලකට පෙර සිටම බෙදුම්වාදයේ දෙමළ ජන මනස ස්පර්ශ කිරීමේ අවස්ථාව එනිසාම කතුවරයාට උදා විය. ඒ ඔවුන්ගේ දෙමළ මිතුරන් ඇතුළු අසල්වැසි දෙමළ ජනයාගෙනි.

Additional Information

ISBN-10 9556714979
ISBN-13 9789556714975
Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma
Edition ප්‍රථම මුද්‍රණය - 2011
Pages 246
Publisher Sarasavi Publishers

Be the first to review this product

You may also be interested in the following product(s)

පාලම - Palama

පාලම - Palama

SLRs400.00
එළිමහන් කළුවර -  Elimahan Kaluwara

එළිමහන් කළුවර - Elimahan Kaluwara

SLRs390.00
පරඬැල්  - Paradael

පරඬැල් - Paradael

SLRs375.00
අමාවක ගිහින් - Amawaka Gihin

අමාවක ගිහින් - Amawaka Gihin

SLRs590.00

Product Tags

Use spaces to separate tags. Use single quotes (') for phrases.