
ස්වර්ණ පුස්තක - 2011
මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ 2011 සැප්තැම්බර් මස 09 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
2010 නිකුත් වූ කෘති අතරින් ස්වර්ණ පුස්තක සම්මානය උදෙසා පළමුවන වටයේ කෘති තෝරා ගැනීම මේ වනවිට අවසන් කොට ඇත. මෙහි පළමු වටය සඳහා නිර්දේශිත කෘති දොළහ ස්වර්ණ පුස්තක සම්මාන කමිටුව මඟින් ප්‍රකාශයට පත්කොට තිබේ. ප්‍රකාශයට පත් කරන ලද නිර්දේශිත කෘති දොළහ දැන් ඔබට සරසවි පොත් හලෙන් ලබා ගත හැක.










