DELOWAK ATHARA DEDENEK

LKR400.00

More Information

Language Sinhala
Author SADARUWAN PANAKADUWA
Publisher SOORIYA PRAKASHAKAYO
ISBN 13 9789552110825
ISBN 10 9552110823

Details

මෙම නිර්මාණ සරණිය පුරාම කිසියම් ප්‍රසන්න පවිත්‍ර හැගීමක් සියුම් සුවඳක් සේ ගැබ්වී ඇතැයි මට සිතෙයි.ඇතැම් විට මෙම නිර්මාණවලට විෂය වන මින්සත් බවේ සුවඳ එය වන්නට පුළුවන්.එසේත් නැතිනම් මෙම නිර්මාණ මගින් කතුවරයා ගෙනහැර දක්වන චරිතවල ගුණ සුවඳ ඒ වන්නටම පුළුවන.