Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

මෙම ග‍්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බි‍්‍රතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයෙකුගේ සංචාරයකි. එහෙත් මෙය එ් සංචාරයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත්ය. 1917 රුසියන් විප්ලවයෙන් පසුව ඝාතනය වූ සාර් රජු වූ 2 වැනි නිකුලස් රජු 1891 දී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම වැනි බොහෝ දෙනා නොදන්නා කරුණු මෙහි ඇතුළත්වීම උදාහරණයකි. 1870 - 1891 කාලයේ සිංහල පුවත්පත්හි පළ වූ වාර්තා, ලිපි හා කතුවැකි ආදියෙන් අවශ්‍ය කොටස් මනා ලෙස තෝරා ගොනු කරන කතුවරයා, කතාන්තරයක් කියන්නා සේ තම කෘතිය ඉදිරිපත් කරයි. මේ පැරණි පුවත්පත්වල භාෂා ශෛලිය නිසා උපදින හාස්‍යය මෙන්ම, උපහාසය, කෝපය, කුතුහලය වැනි විවිධ හැගීම් ද අඩංගු නිසා ආස්වාදයක් ද ලබමින් මෙය කියැවිය හැකිය. පරම්පරා තුනකට පෙර සිටි මුතුන් මිත්තන් විසූ සමාජය වෙත පාඨකයා කැදවාගෙන යෑමට මේ කෘතිය සමත් වී ඇත. ඉතිහාසය හා ජන සන්නිවේදනය හදාරන සිසුන්ට ද, පර්යේෂකයන්ට ද ඉතා ප‍්‍රයෝජනවත් මෙම කෘතිය සාමාන්‍ය පාඨකයන්ට ද ආශාවෙන් කියැවිය හැකි වනු ඇත.

Book Details

ISBN 10 : 9553112927
ISBN 13 : 9789553112927
Author : Piyasiri Matharage
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Piyasiri Matharage
Language : ENGLISH

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • King Dutthagamani
    - by Suraweera A V
    LKR 110.00
  • Ape Shishtacharaya 4...
    - by Akiriyagala ...
    LKR 350.00
  • Sitha Naesumata Yana...
    - by Piyasiri Mat...
    LKR 300.00
  • Adirajya Kumarawarun...
    - by Piyasiri Mat...
    LKR 300.00
  • Kadulu Salana Parade...
    - by Victor Ivon
    LKR 1000.00
  • Paerani Lakdiwa Gaeb...
    - by Indrani Muna...
    LKR 200.00
  • History Grade 11 Que...
    - by Kumuduni Dia...
    LKR 250.00
  • Isurumuni Rock Templ...
    - by Disanayaka J...
    LKR 350.00
  • Hibutudeniye Kandu P...
    - by Piyasiri Mat...
    LKR 450.00
  • Gama Watakara Mal Pi...
    - by Piyasiri Mat...
    LKR 350.00
  • Kaluthara Disawa
    - by N/a
    LKR 3500.00
  • Gaja Mithura
    - by Piyasiri Mat...
    LKR 150.00
  • Paerani Lakdiwa Raha...
    - by Piyasiri Mat...
    LKR 225.00
  • Yatath Vijitha Yagay...
    - by Piyasiri Mat...
    LKR 450.00
  • Mihikathage Duu Daru...
    - by Piyasiri Mat...
    LKR 300.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Adhirajya Kumarawarunge Lankawa Nam U Kelibima - by Piyasiri Matharage
(Press Esc)
Price: LKR. 475.00
Quantity
   

Mage Gamata Aruna

- by Wilson Indrasiri Gunaward...

LKR. 250.00

Dinapothaka Andaraya

- by Yamuna Malini Perera

LKR. 370.00

Paerani Lanka Ha Lokaya

- by Perera J A Y

LKR. 200.00

Daewena Vihagun

- by Sanjeewa Pushpakumara

LKR. 350.00

Sitha Dinana Jayamaga

- by Sumanadasa Samarasinghe

LKR. 390.00

Theravada Buddhism

- by Sanath Nanayakkara

LKR. 325.00

Guru Sewaye Rasakatha - I...

- by Piyasena Kahadagamage

LKR. 200.00

Mulika Sankyana Vidyawa 1...

- by Jayathissa W A

LKR. 590.00

Sathuta Sadana Samabara D...

- by Nalaka Hewamadduma

LKR. 250.00

Was Shy To Tell

- by Yasmin Jaldin

LKR. 350.00

Vindanaya Ha Chinthanaya

- by Vimal Disanayaka

LKR. 450.00

Paerani Aushada Wattoru

- by Sirisena Ukvaththage

LKR. 300.00

Usas Pela Bugola Vidyawa ...

- by A H Dhanapala

LKR. 350.00

Three Kids In Action

- by Francis De Silva

LKR. 250.00

Elsa - Nidaelle Waedunu S...

- by Lalith Heengama

LKR. 325.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//