Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

වෛද්‍ය ප‍්‍රියංග ද සොයිසා ධෛර්යය සහ එය එදිනෙදා ජීවිතයේ ක‍්‍රියාත්මක වන අන්දම මෙම පොතෙන් සවිස්තරාත්මකව විස්තර කරයි. අවදානමෙන් පලා යනවා වෙනුවට, හදවතින්ම වැළඳගෙන එයට එඩිතරව මුහුණ දෙන අන්දම කියා දෙයි. අතුළාන්තයෙන්ම උපදින ධෛර්යය මතු කරගෙන ඔබගේ නියමාකාර ස්වරූපයෙන් තෘප්තිමත්ව ජීවත් වන ආකාරය මැනැවින් පහදා දෙයි.

මෙමගින් ඔබට දායාද කෙරෙන්නේ නොදන්නා දෙය ගවේෂණයට, ඔබගේ උවමනා වෙනුවෙන් පෙනී සිටීමට සහ අන් උදවියගේ මති මතාන්තරවලට යට නොවී ඒවා අභිබවා යෑම සඳහා ධෛර්යයි. ඔබගේ වෘත්තියේ සහ ජීවිතයේ අත්‍යවශ්‍යම වෙනස්කම්, අවශ්‍ය අවස්ථාවේ සිදුකර ගැනීමට ධෛර්යයි. අවිනිශ්චිත සිදුවීම්වලින් පල ප‍්‍රයෝජන ලබාගෙන මුහුණ දෙන සෑම සිදුවීමක්ම, පූර්ණ වර්ධනයට අවස්ථාවක් බවට පත් කර ගත හැකි ධෛර්යයි.


Book Details

ISBN 10 : 9558678317
ISBN 13 : 9789558678312
Author : Priyanga De Zoysa
Translator : -
Publisher : Brilium (pvt) Ltd
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Jeevithayata Sathuta...
    - by Priyanga De ...
    LKR 670.00
  • Sithata Nidahasa
    - by Priyanga De ...
    LKR 670.00
  • Adhiwegi Egenuma - C...
    - by Priyanga De ...
    LKR 670.00
  • Vibagayen Uparimaya ...
    - by Priyanga De ...
    LKR 670.00
  • Manasika Avapeedanay...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Vikunum Sarthakathva...
    - by Priyanga De ...
    LKR 900.00
  • Vibahagayen Jayagrah...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Athma Gauravaya Saha...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Nirogi Bawa Saha Suw...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Ilakka Thabima Saha ...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Kalabalakaree Bawen ...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Pahasuven Padama Ikm...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Manasika Prabodhaya
    - by Priyanga De ...
    LKR 570.00
  • Mazart Magical Music...
    - by Priyanga De ...
    LKR 550.00
  • Baroque Music Cd
    - by Priyanga De ...
    LKR 450.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Akanda Dairyaya - by Priyanga De Zoysa
(Press Esc)
Price: LKR. 570.00
Quantity
   

Prakashana Aithiya Samban...

- by Bobby G Boteju

LKR. 400.00

Dewa Kanya

- by Prabath Jayasinghe

LKR. 300.00

Alandara

- by Sunethra Rajakarunanayaka...

LKR. 290.00

Candle Light

- by Mandulee Mendis

LKR. 375.00

Milina Nowu Aravindayak

- by Abhaya Weragoda

LKR. 600.00

Master Saha Margarita

- by Pasan Kodikara

LKR. 500.00

Graha Mandalaya 4 - Budha...

- by Premadasa Kaluthantri

LKR. 375.00

Raaga Gini

- by Nihal Ranjith Jayathilaka...

LKR. 300.00

Lakshman - Softcover

- by Dayawansa Karunamuni

LKR. 500.00

Borrowed Dust

- by Vivimarie Vanderpoorten

LKR. 375.00

Patachara

- by Janaki Hil

LKR. 300.00

Theravada Buddhism

- by Sanath Nanayakkara

LKR. 325.00

Thawada Ek Isidasiyak

- by Yamuna Malini Perera

LKR. 350.00

Hindi Egenuma - Deveni Ko...

- by Amarathunga Wijesekara

LKR. 550.00

Dinapothaka Andaraya

- by Yamuna Malini Perera

LKR. 350.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers