Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

ඔබගේ සුවතාවය ඔබටම පහසුවෙන් වර්ධනය කර ගත හැකි ආකාරය සියක් වසරක් ආයු ලැබූවන්ගේ රහස කුමක්ද? සිත සහ කය අතර ඇති සියුම් සම්බන්ධයෙන් ඇති පල ප‍්‍රයෝජන මොනවාද? සුවතාවය සහ දිගු කල් ජීවත්වීම පිළිබඳව දැනට සොයාගෙන ඇති වැදගත්ම සොයා ගැනීම් මොනවාද? මෙවැනි සුවිශේෂ දැනුම් අපගේ සුවතාවය වර්ධනය කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නේ කෙසේද? මේ පිළිබඳව වෛද්‍ය ප‍්‍රියංග ද සොයිසා සිදුකළ දීර්ඝ ගවේෂණයක ප‍්‍රතිඵලය මේ පොතයි.


  1. x මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධයෙන් පල ප‍්‍රයෝජන ගැනීම

  2. x තාරුණ්‍යය අවදි කරන ‘බ්ලේසන්’ ව්‍යායාම ක‍්‍රමය

  3. x දිගු කල් ජීවත් වූවන්ගේ ස්වභාවයෙන්ම සුවදායක ආහාර ගන්නා ආකාරය

  4. x සුවය වඩන ඵලදායක භාවනා ක‍්‍රම

  5. x සියක් ආයු ලැබූවන්ගේ රහස්

  6. x සුවය ගලන දොරටු හය විවෘත කිරීම

  7. x ඔබටම හරි යන ඔබේම පුද්ගලික සුව ක‍්‍රමය

ඔබගේ සුවතාවය වර්තමානයේ කුමක් වුවත් එය පවතින තලයෙන් ඉහළට නංවා, සුවෙන් සැපෙන් ජීවත් වීමට පහසුවෙන් වර්ධනය කර ගත හැකි ආකාරය ‘අසීමිත සුවතාවය’ ඔබට තිළිණ කරයි. වෛද්‍ය ප‍්‍රියංග ද සොයිසාශ‍්‍රී ලංකාවේ පිළිගැනීමට සහ ගෞරවයට බෙහෙවින්ම පාත‍්‍ර වූ කතුවරයෙකි. විවිධ ක්ෂේත‍්‍රවල සංකීර්ණ දැනුම් සරළව කියා දීමේ විශේෂ හැකියාවක් ඇති ලේඛකයකු, වෛද්‍යවරයකු සහ දේශකයකු ලෙස මොහු ප‍්‍රකටය. වෛද්‍ය ප‍්‍රියංගගේ සුවිශාල විකුණුම් පොත්, දේශන සහ රූපවාහිනි වැඩසටහන් ම`ගින් ලබාදුන් තීක්ෂණ බුද්ධිය, ප‍්‍රඥාව සහ විනිවිද දක්නා නුවණ හේතුවෙන් ජීවිතයට ආලෝකයක් ලද මෙරට මෙන්ම, විදේශයන්හි වෙසෙන පුද්ගලයන් ලක්ෂ ගණනකි.

Book Details

ISBN 10 : 9558678007
ISBN 13 : 9789558678008
Author : Priyanga De Zoysa
Translator : -
Publisher :
Language : GENERAL

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Jeevithayata Sathuta...
    - by Priyanga De ...
    LKR 670.00
  • Sithata Nidahasa
    - by Priyanga De ...
    LKR 670.00
  • Adhiwegi Egenuma - C...
    - by Priyanga De ...
    LKR 670.00
  • Vibagayen Uparimaya ...
    - by Priyanga De ...
    LKR 670.00
  • Manasika Avapeedanay...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Vikunum Sarthakathva...
    - by Priyanga De ...
    LKR 900.00
  • Vibahagayen Jayagrah...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Athma Gauravaya Saha...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Nirogi Bawa Saha Suw...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Ilakka Thabima Saha ...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Kalabalakaree Bawen ...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Pahasuven Padama Ikm...
    - by Priyanga De ...
    LKR 1200.00
  • Manasika Prabodhaya
    - by Priyanga De ...
    LKR 570.00
  • Mazart Magical Music...
    - by Priyanga De ...
    LKR 550.00
  • Baroque Music Cd
    - by Priyanga De ...
    LKR 450.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Aseemitha Suvathawaya - by Priyanga De Zoysa
(Press Esc)
Price: LKR. 570.00
Quantity
   

Punchi Nuwana

- by Pamitha R Liyanage

LKR. 150.00

Perth Gamata Payana Sanda...

- by Sunil Govinnage

LKR. 250.00

Hadawath Aeththo

- by Mahinda Wimalasena

LKR. 390.00

Termite Castle ...

- by Asgar Hussein

LKR. 300.00

Mary Kate And Ashley So L...

- by General

LKR. 330.00

So It Happened

- by Sachitra Mahendra

LKR. 290.00

Hiru Nodutu Dedunu

- by Thesara Jayawardena

LKR. 290.00

Swayanjatha - English

- by Daya Dissanayake

LKR. 490.00

Candy Town

- by Achala Rashmini Perera

LKR. 475.00

Palamuweniya

- by Asoka Gunathilaka

LKR. 450.00

Wansha Rajinee

- by Swarna Kanthi Perera

LKR. 450.00

Krutheema Dupath

- by Sunethra Rajakarunanayaka...

LKR. 350.00

Gini

- by Preethi Randeniya

LKR. 375.00

Narayanage Aprakata Racha...

- by R.k.narayana

LKR. 325.00

Asammathaya Ha Thahanchiy...

- by Ajantha Ranasinghe

LKR. 425.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers