Book Description
ඉරහඳ තාරකා දේවත්වයෙන් අදහන ලද යුගයන්හි නිර්මාණය වූ මේ ජනකතා එසමයෙහි පැවති සමාජ ආර්ථික තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ද බෙහෙවින් ප්රයෝජනවත් වෙයි.මේ ප්රබන්ධයන්ට උරුමකම දක්වන්නෝ ද නැත.මුඛ පරම්පරාවෙන් පැවත ගෙන ඒමේදී කලින් කලට බොහෝ වෙනස්කම් ද මේ කතා ආශ්රිත සිදු වී ඇත.එවන් යුගය නිර්මාණය වූ ලොව ප්රකට ජනකතා පෙළක එකතුවක් මෙහි අපුරුවට කැටි කර ඇත.
Book Details
ISBN 10 | : 9556717048 |
---|---|
ISBN 13 | : 9789556717044 |
Author | : Nimal Sedara |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 200.00