Book Description
භද්‍රජි මහින්දජයතිකල විසින් රචිත දිනෙක කුසිනාරාවේ.මෙම අපුර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේ අසු වියැති පරිනිර්වානාභිමුකව ගෙවූ ජීවිත සමයයි.කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික අනඳ මහතෙරුන් විසිනි.මෙය පහන් සංවේගය දනවයි.සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කදඳුලක් ගෙන එයි.
Book Details
ISBN 10 | : 9555738297 |
---|---|
ISBN 13 | : 9789555738293 |
Author | : Bhadraji Mahinda Jayatilaka |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Bhadraji Mahinda Jayatilaka |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 375.00