Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

මංගලා; ඇගේ ගර්භනී කාලය තුල මුහුණ දෙන්නට සිදුවන පුද්ගල හා සමාජ ඝට්ටන තුළ මුහුකුරා යන ඇය, තමා ඉදිරියේ ඇති සමස්ත දිවිය තුළ ගැබ්ව ඇති ශක්‍යතාව හා අපූර්වත්වය වැළද ගන්නී සිය යෞවන ආලයෙන් හා අනන්ත සිහින වලින් මිදී වඩාත් පුළුල් වූද; ඉම නොපෙනෙනා වූද ලෝකයට අවතීර්ණ වේ.හොඳ හා නරක අතර බෙඳුම් රේඛා බොඳ වී යන යොවුන් වියේ ආදරය ඛේදවාචකයක් කරගත් මංගලා පාසල් යන අතර ගැබ් ගන්නීය. ඇයට රහසින් ඇගේ ආදරවන්තයා එංගලන්තයට පලා යාමෙන් පසු විදින්නට සිදුවන වේදනාවේ හා අවමානයේ තරමට මරණය බියකරු නොවන මොහොතක ඇය සිය දිවි නසා ගන්නට තීරණය කළත්, අහඹු සිදුවීම් තුළ ජීවත් වීමට අවස්ථාව ලද ඈ, තමා ඉදිරියේ දිග හැරෙන මනුෂ්‍යත්වයේ මහිමය තුළින් වඩාත් අසීමිත වන්නේ මරණය නොව, ජීවිතය බව අවබෝධ කරගන්නට සමත් වන්නීය.ඇගේ කතාවේ ඇයට මුණ ගැසෙන පුද්ගලයින්ගේ ජීවිත ගමන් මග ලැබෙන්නට සිටින දරුවා නිසා වෙනස්වන සැටි අත්දකින මංගලා නිමේෂයක සිදුවීමක් තුළ මනුෂ්‍ය ජීවිත වල ඉරණම එක් මානයක සිට තවත් මානයකට දෝලනය වන සැටිත්, එනිසාම ජීවිතය යනු දුක-සතුට මුසු වූ එකිනෙකට වෙනස් නැවුම් පරිච්ඡේද වල වියමනක් මිසක, ශෝකාන්තයක් නොවන බවත් විශ්වාස කරන්නට පටන් ගනී.

Book Details

ISBN 10 : 9556713751
ISBN 13 : 9789556713756
Author : Shamel Jayakody
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Shamel Jayakody
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Rosamalee
    - by Shamel Jayak...
    LKR 475.00
  • Niruwath Hadawath
    - by Shamel Jayak...
    LKR 450.00
  • Piyapath Lath Doniya...
    - by Shamel Jayak...
    LKR 490.00
  • Yali Upan Gaehaeniya...
    - by Shamel Jayak...
    LKR 390.00
  • Waw Pathule Kinduriy...
    - by Shamel Jayak...
    LKR 550.00
  • Paradeesayaka Daruwo...
    - by Shamel Jayak...
    LKR 450.00
  • Anantha Deshaya
    - by Shamel Jayak...
    LKR 375.00
  • Mathaka Maki
    - by Shamel Jayak...
    LKR 325.00
  • America
    - by Shamel Jayak...
    LKR 475.00
  • Weenasge Upatha
    - by Shamel Jayak...
    LKR 450.00
  • Bonoki Balakotuwa Bi...
    - by Gunathunga Y...
    LKR 350.00
  • Vishka Thumo
    - by Swarna Kanth...
    LKR 350.00
  • Irangani
    - by Martin Wickr...
    LKR 200.00
  • Daduru Giri Kulu
    - by Kirthi Walis...
    LKR 350.00
  • Nidangale Donkaraya
    - by Rathna Kahad...
    LKR 550.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Gaehaenu Lamayage Maranaya - by Shamel Jayakody
(Press Esc)
Price: LKR. 490.00
Quantity
 

Mama Wahinawa

- by Parakrama Kodithuwakku

LKR. 250.00

Edward Henry Pedris - Jat...

- by Upul Galappaththi

LKR. 275.00

Rala

- by Malini Govinnage

LKR. 450.00

Wada Yahapath Lowak Udesa...

- by Asanga Abhegunasekara

LKR. 450.00

Nandithaya

- by Sunethra Rajakarunanayaka...

LKR. 350.00

Mage Gamata Aruna

- by Wilson Indrasiri Gunaward...

LKR. 250.00

Sanchitha Vivaga Janakavi...

- by Somasiri Jayawardana H V ...

LKR. 650.00

Pauranika Maha Nagara

- by Prashantha Perera

LKR. 400.00

Hindi Egenuma - Deveni Ko...

- by Amarathunga Wijesekara

LKR. 550.00

Jayagrahanaya - Sarthaka ...

- by Nimal Sedara

LKR. 375.00

Dedunna

- by Shanthi Dissanayake

LKR. 475.00

Ramya Ho Suramya Ho

- by Nammuni K Dayarathna

LKR. 375.00

Dagakara Bonikka

- by Arthur Fernando

LKR. 400.00

Thummase

- by Bhadraji Mahinda Jayatila...

LKR. 300.00

Paerani Lanka Ha Lokaya

- by Perera J A Y

LKR. 200.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//