Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

”න සො සබ්බේසු ඨානේසු - පුරිසෝ හෝති පණ්ඩිතෝ
ඉත්ථිපි පණ්ඩිතා හොන්ති - තත්ථ තත්ථ විචක්ඛනා”

හැම කරුණෙක්හි ම පුරුෂයෝ නැණවත් නො වෙති. එ් එ් කරුණයෙහි ගැහැනු ද නැණවත් වෙති යනුවෙන් බුදුහු වන්තාවගේ ප‍්‍රඥව ඇගයුමට ලක් කළහ.
ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක මැක්සිම් ගෝර්කි පැවසුවේ ලොව පවතින්නේ හිරු එළියත්, මව්ගේ කිරිවල ගුණයත් නිසා යනුවෙනි. දෙවියන් වහන්සේ ලෝකය මැවීමේදී පුරුෂයා මැවීමෙන් අනතුරුව පසුව පුරුෂයාගේ සහජීවනය උදෙසා ස්ති‍්‍රය මැවුවේ පුරුෂයාගේ ශරීරයෙන් කොටසක් භාවිතා කිරීමෙනි. වරක් වරදෙහි බැඳුණු ස්ති‍්‍රයකට දඬුවම ලෙස ගල් ගැසීමට නියම වූ අවස්ථාවේ ජේසු සමිඳුන් වදාළේ නිවැරදි මිනිසෙක් වේ නම් පළමු ගල ඇයට ගසන ලෙසය. එහෙත් එවැනි නිවැරදි අයෙක් නොවෙති. මේ අනුව බුදුදහම, කිතුදහම ඇතුළු පෙරදිග සියලූ ආගම්ද ශ්‍රේෂ්ඨ ලේඛකයෝද මාතෘත්වය ඉහළින් ඇගයූහ.
කාන්තාවගේ ස්නේහය, දයාව, කරුණාව, නිර්මාණශීලීත්වයේ උල්පතයි. සම තැනටත් ඉහළින් ඇය හෙබැවිය යුත්තේ ඇයට හිමි ගෞරවනීය නිසි තැනය. එබැවින් එ් අර්ථයෙන් ජාතික රූපවාහිනිය ශී‍්‍ර ලාංකික කාන්තාවගේ නිර්මාණශීලී ලේඛන හැකියාව රටට දායාද කරන්නට ගත් මේ ප‍්‍රයත්නය ඉතා වැදගත් වේ.
2019 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉදිරිපත් කිරීමක් වන මෙම කෘතින්හි ඔවුන් වෙත ලැබුණු දහස් ගණන් නිර්මාණ එකතුවෙන් තෝරාගත් කෙටිකතා සහ කවි එකතුවක් අන්තර්ගත කර ඇත.
ශී‍්‍ර ලාංකික කාන්තා පරපුරේ නිර්මාණශීලීත්වය අගය කරමින්, එය රටට දායාද කරන්නට ගත් මේ යෝධ මෙහෙවර ලබන වසරේ සිට වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන ඉටු කරන්නට හේතු වාසනා වේවායි යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.

Image may contain: one or more people and text

Book Details

ISBN 10 : 9553115225
ISBN 13 : 9789553115225
Author : N/a
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : N/a
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Grade 11 Biology Sho...
    - by N/a
    LKR 180.00
  • Grade 9 Science Shor...
    - by N/a
    LKR 180.00
  • Grade 11 Health Scie...
    - by N/a
    LKR 180.00
  • Grade 10 Chemistry S...
    - by N/a
    LKR 180.00
  • Grade 6 Science Shor...
    - by N/a
    LKR 180.00
  • Grade 9 Mathematics ...
    - by N/a
    LKR 180.00
  • Grade 10 Mathematics...
    - by N/a
    LKR 180.00
  • Grade 7 Science Shor...
    - by N/a
    LKR 180.00
  • Grade 10 Information...
    - by N/a
    LKR 180.00
  • Grade 9 History Shor...
    - by N/a
    LKR 180.00
  • Grade 11 Information...
    - by N/a
    LKR 180.00
  • Grade 10 History Sho...
    - by N/a
    LKR 180.00
  • Grade 9 Health Scien...
    - by N/a
    LKR 180.00
  • Grade 9 Information ...
    - by N/a
    LKR 180.00
  • Colour 1 To 10
    - by N/a
    LKR 190.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Husmahelana Panhida Keti Katha Sangrahaya - by N/a
(Press Esc)
Price: LKR. 300.00
Quantity
   

Jayakeheli Supiri Alevi K...

- by Nimal Sedara

LKR. 350.00

Komadu Aetaya

- by Shanthi Dissanayake

LKR. 200.00

Viritha Ha Arutha

- by Wimal Dissanayake

LKR. 350.00

Makaranandaya

- by Virajinee Thennakoon

LKR. 650.00

Poya

- by Sachithra Mahendra

LKR. 240.00

Roopaye Asandi Mithrakama...

- by Ajith Galappaththi

LKR. 550.00

Duka Dina Jayagath Hapann...

- by Raja T. Basnayaka

LKR. 400.00

Piyani Mandapaya ...

- by Sunethra Rajakarunanayaka...

LKR. 350.00

Stamps On Flora And Fauna...

- by Ranatunga D C

LKR. 200.00

Mahayana Sangeethaya

- by Dayarathna Ranathunga

LKR. 300.00

Diriya Maga

- by Wijesekara K A

LKR. 450.00

Othapuwan Nuwana

- by Nuwan Nayanajith Kumara

LKR. 600.00

Zimba

- by Bhadraji Mahinda Jayatila...

LKR. 490.00

Obath Kotipathiyeku Wanna...

- by Sumanadasa Samarasinghe

LKR. 275.00

Appachchi Awith

- by Saman Wickramaarachchi

LKR. 375.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers