Book Description
1891 වසරේදී රුසියාවේ "කිව්"නගරයේ දී උපන්නේ ය.වෛද්‍යය වෘතිකයෙකු වශයෙන් මුලින්ම සේවයට බැදෙන්නේ ඔහු පසුකාලීනව මොස්කව් නුවරට පැමිණ නාට්‍ය සේවයේත් රචනයේත්,නවකතකරනයේත් දිගින් දිගට නියැලුණේය.අවිනිශ්චිතභාවය,දරිද්‍රතාව,කුසගින්න හා අයහපත් සෞබ්‍යය තත්ත්වය තමන් අතහැර නොයන ගමන් සගයන් බවට පත්වෙද්දී සාහිත්‍යකරණය කෙරෙහි වන අප්‍රමාද ඇල්මෙන් යුතුව බුල්ගාකොව් එහිම නිරත වන්නේ,රාජ්‍ය ආඥාදායකත්වයේ යාකුළු පහර නොනැවතී ඔහු හිස මත පතිත වෙද්දීත්ය.1929 දී මාස්ටර් සහ මාගරිටා නම් අතිශ්‍රේෂ්ඨ නවකතාව රචනා කිරීම අරඹන ඔහු ඔහු එය අවසන් කරන්නේ 1940 දී ය.ඉන්ද්රජලියක යථාර්ථවාදය යනුවෙන් අප ඇද හදුනාගන්නා රචනා මෙහි ලකුණු විශද කළ විශිෂ්ට නිර්මාණ කෘතියක් ලෙස ජගත් විචාරකයෝ 'මාස්ටර් මාගරිටා 'නවකතාව සලකති.
Book Details
ISBN 10 | : 9556711252 |
---|---|
ISBN 13 | : 9789556711257 |
Author | : Pasan Kodikara |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Pasan Kodikara |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 500.00