Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය මීට පෙර ‘මා ද ඔබම විය’ නමින් ටෙලි සිතුවමක් ලෙස ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය.
------------------
”මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිසුන්ගෙන් අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.”
”දරුවා දකින දකින වාරයක් පාසා අප‍්‍රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කෙ... එ්ත් එහෙමයි කියලා මට මගේ දරුවව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!”
”දෙන්න බැරි නම් තියාගන්න කියන්න... ඊට පස්සෙ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නෙ.” සුභාෂිණීට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙසද බැලූවේ පිළිසරණක් බලාපොරොත්තුවය.
”ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා. පසුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කෝම එකතු වෙලා කළ පාපකර්මයක් තමයි මේ පල දෙන්නෙ!”
සුභාෂිණී දරුවා ළයට තුරුලූ කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ, සුභාෂිණීගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.

Book Details

ISBN 10 : 9553114792
ISBN 13 : 9789553114792
Author : Priyanka Amarathunga
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Priyanka Amarathunga
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Dewana Kumari
    - by Priyanka Ama...
    LKR 550.00
  • Sanduhiru Tharu
    - by Priyanka Ama...
    LKR 550.00
  • Desithaka Pipi Mal
    - by Priyanka Ama...
    LKR 550.00
  • Trigul
    - by Priyanka Ama...
    LKR 575.00
  • Matama Ahimi Mama
    - by Priyanka Ama...
    LKR 575.00
  • Tharuwakata Pem Kale...
    - by Priyanka Ama...
    LKR 450.00
  • Tharuwakata Pem Kale...
    - by Priyanka Ama...
    LKR 450.00
  • Sanda Mama Nam
    - by Priyanka Ama...
    LKR 400.00
  • Viyaru
    - by Priyanka Ama...
    LKR 420.00
  • Matama Ahimi Mama 3
    - by Priyanka Ama...
    LKR 550.00
  • Samudenna Kuwanna
    - by Priyanka Ama...
    LKR 475.00
  • Eliya Kanda
    - by Priyanka Ama...
    LKR 600.00
  • Ice Cream
    - by Priyanka Ama...
    LKR 575.00
  • Bol Vee Ahuru
    - by Priyanka Ama...
    LKR 575.00
  • Vilata Ahimi Mal
    - by Priyanka Ama...
    LKR 575.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Matama Ahiimi Mama 2 - by Priyanka Amarathunga
(Press Esc)
Price: LKR. 550.00
Quantity
 

Sofoklesge Autigani

- by Siri Ediriweera

LKR. 275.00

Maubimen Pechase Dahayak

- by Hasali Rajapaksha

LKR. 275.00

Kumarihami - 2

- by Priyanka Amarathunga

LKR. 500.00

Pauranika Maha Nagara

- by Prashantha Perera

LKR. 400.00

Giribala Samaga Thawath K...

- by Tennyson Perera

LKR. 450.00

Senehasaka Suwanda

- by Padma Ratnayaka

LKR. 650.00

Nodutu Gandhi

- by Saman Pushpa Gunasekara

LKR. 575.00

Arthika Vidya Shabda Kosh...

- by Bandara P M N

LKR. 375.00

Nawum Sulaga

- by Irene Nanayakkara

LKR. 550.00

Asabaedi Sabaedi

- by Hansini Pramuditha

LKR. 475.00

Living Together

- by Deepal Sooriyaarachchi

LKR. 700.00

Waharamu Hodin Vimasa

- by Yasawardana Rudrigo

LKR. 375.00

Piyabana Mal Kaekulu

- by Lanka Perera

LKR. 250.00

Ma Obe Yasodara

- by Priyanka Amarathunga

LKR. 450.00

Hiru Yata Maru

- by Agatha Chritie

LKR. 450.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//