Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

න ගච්ඡති -පද්මිනී සෙනෙවිරත්න ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක වූයේ මෙවන් කතාබහකි. "ඔබ මොන රටෙන්ද?" "ශ්‍රී ලංකාවෙන්." "ශ්‍රී ලංකා? ඉස්සර සිලෝන් කියල හඳුන්නපු රට. ඔබ පිළිමතලව්වේ කුමාරහාමි ගැන අහල තියෙනවද?" "ඇයි නැත්තෙ. මහනුවර රාජධානියෙ හිටිය අගමැතිගෙ බිරිඳ ඇය." "නෑ. ඔහුගෙ බිරිඳ මාරලන්ද කුමාරිහාමි. පිළිමතලව්වේ කුමාරිහාමි කියන්නෙ ඔහුගෙ දුව." "පිළිමතලව්වෙලා ගැන මේ තරම් තොරතුරු ඔබ දන්නෙ කොහොමද?" ජේම්ස් ඇන්ඩර්සන් කියන මගෙ මීමුත්තා දහනවවැනි සියවසේදි ලංකාවෙ හිටිය වැවිලිකරුවෙක්. ඔහුගේ බිරිඳ සාරා, පිළිමතලව්වේ කුමාරිහාමිගේ මිතුරියක්. ඔවුන් මිත්‍ර වෙලා තියෙන්නේ බියට්‍රිස් ගිරිහාගම නිසා. රජුත් කුමාරිහාමිත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා. ඇය ඒ සියලු විස්තර සාරා සමග කියල තියෙනවා.

Book Details

ISBN 10 : 955307572X
ISBN 13 : 9789553075727
Author : Padminee Senevirathne
Translator : -
Publisher : S Godage Saha Sahodarayo
Author2 : Padminee Senevirathne
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Warana - Hc
    - by Padminee Sen...
    LKR 600.00
  • Warana
    - by Padminee Sen...
    LKR 450.00
  • Warana - Hc
    - by Padminee Sen...
    LKR 500.00
  • Kama Ranga
    - by Samanola Wij...
    LKR 275.00
  • Sinasena Sewanaelle ...
    - by Sandya Kumar...
    LKR 300.00
  • Anduru Sewanaella
    - by Anura Disana...
    LKR 350.00
  • Katha Karana Kandulu...
    - by Renuka D Wad...
    LKR 450.00
  • Puththa Waththu Manu...
    - by Chandrika Am...
    LKR 300.00
  • Dammika Samanera Wat...
    - by Sunanda Eran...
    LKR 300.00
  • Gimhanaya Nimaviya
    - by Dayananda Am...
    LKR 250.00
  • Sagara Pathule Apuru...
    - by Doshika Isha...
    LKR 150.00
  • Durgeshwaree Pamula
    - by Wasantha Het...
    LKR 250.00
  • Piyawatheege Duwaru
    - by Lilian P Ovi...
    LKR 300.00
  • Kubiyo
    - by N/a
    LKR 1200.00
  • Babaravile Holmana
    - by N/a
    LKR 450.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Na Gachchathi - by Padminee Senevirathne
(Press Esc)
Price: LKR. 500.00
Quantity
   

Waluka

- by Shanthi Dissanayake

LKR. 550.00

Sunil Saha Samuwel

- by Chandrasena Thalagala

LKR. 475.00

The Musical Genius

- by Ranatunga D C

LKR. 290.00

Aseniya Kusuma

- by Nirasha Gunasekera

LKR. 375.00

Gini Kikili

- by Nimal Sedara

LKR. 475.00

Manawa Sampath Sanwardhan...

- by Udeni Sarathchandra

LKR. 275.00

Arogya Parama Labha

- by Sriman M B Rathnayaka

LKR. 200.00

Anduraka Kandula

- by Chithra I Perera

LKR. 550.00

Dinapothaka Andaraya

- by Yamuna Malini Perera

LKR. 350.00

Yathawadi Vimasuma

- by Wickramabahu Karunarathne...

LKR. 300.00

Silu Niwunu Maeti Pahan

- by Asoka Bataduwaaracchi

LKR. 350.00

Ananda Kumaraswami Sansmr...

- by Sampath Bandara

LKR. 450.00

Thissa Liyanasooriya

- by Dileepa Perera

LKR. 650.00

Hiru Nodutu Dedunu

- by Thesara Jayawardena

LKR. 290.00

Komadu Aetaya

- by Shanthi Dissanayake

LKR. 200.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers