Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

”දියවන්නාවේ එ් සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ එ් මහෝදරයන් නටන නරි නාටක බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට, චූලෝදරයන්ට කළ යුතු වෙනත් කාර්ය භාරයක් නැත්තේද? අගාධයේ මුවවිට දඟර නැටුම් අත වනන්නේ ක‍්‍රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද?
රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය, කුලය, ආගම හා පක්ෂය මත පදනම් වෙමින් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද එ් දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලූත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. බුහුටි විය යුතුය. මේ සියලූ සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද?
අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇද වැටෙන්නටද නොතින් ආශාවක් දක්වන රටක එ් එකම ප‍්‍රශ්නය පුන පුනා හා හඬ නඟා ඇසිය යුතුව තිබේ.”

Book Details

ISBN 10 : 9553115772
ISBN 13 : 9789553115775
Author : Shanthi Dissanayake
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Shanthi Dissanayake
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Kadalla 3
    - by Shanthi Diss...
    LKR 280.00
  • 1
    - by Shanthi Diss...
    LKR 400.00
  • Sanda Madala
    - by Shanthi Diss...
    LKR 500.00
  • Angana
    - by Shanthi Diss...
    LKR 350.00
  • Amalbiso
    - by Shanthi Diss...
    LKR 450.00
  • Andun Gira
    - by Shanthi Diss...
    LKR 475.00
  • Kalu Kumbaree
    - by Shanthi Diss...
    LKR 300.00
  • Giridevee
    - by Shanthi Diss...
    LKR 550.00
  • Kaedaella - 4
    - by Shanthi Diss...
    LKR 350.00
  • Gigiri
    - by Shanthi Diss...
    LKR 575.00
  • Pulingu
    - by Shanthi Diss...
    LKR 390.00
  • Dwara
    - by Shanthi Diss...
    LKR 475.00
  • Amalbiso
    - by Shanthi Diss...
    LKR 350.00
  • Kadella 05
    - by Shanthi Diss...
    LKR 450.00
  • Veena
    - by Shanthi Diss...
    LKR 350.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Ranchi Amma - by Shanthi Dissanayake
(Press Esc)
Price: LKR. 600.00
Quantity
   

Ayurweda Prayogika Chikit...

- by Rathnayaka M B

LKR. 600.00

Arthika Vidya Shabda Kosh...

- by Bandara P M N

LKR. 375.00

Lingika Paurshathwa Upade...

- by Manoj Rajapaksha

LKR. 250.00

Balal Mesaye Kathawa Hewa...

- by Piyasiri Vijayasekara

LKR. 675.00

Viyakarananukulawa Sinhal...

- by Amarathunga Wijesekara

LKR. 700.00

Borrowed Dust

- by Vivimarie Vanderpoorten

LKR. 375.00

Politics Of Education Ref...

- by Eric J De Silva

LKR. 350.00

Bhawa Pathini

- by Nimal Sedara

LKR. 450.00

Poya

- by Sachithra Mahendra

LKR. 240.00

Pipasaya

- by Daya Dissanayake

LKR. 250.00

Nosithu Wiru

- by Sunil Gunawardena

LKR. 250.00

Pransha Pemwatha

- by Shamel Jayakodi

LKR. 400.00

Yathiwara Diviya

- by Madagoda Abhayathissa

LKR. 175.00

Angana

- by Shanthi Dissanayake

LKR. 350.00

Master Saha Margarita

- by Pasan Kodikara

LKR. 500.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers