Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

රාවණා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජු -මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාගේ නවතම කෘතිය වන රාවණා කෘතිය ලිපි 20කින් සමන්විතය.ප්‍රවීණ ලේඛකයන් මෙන්ම ආධුනික ලේඛකයන් 21 දෙනෙකුගේ දායකත්වයෙන් මෙහි ලිපි සකස් වී ඇත.රාවණා රජු පිලිබඳ අප දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණු ද මෙම ලිපිවල ඇතුලත්ව ඇත.රාවණා රජු පිලිබඳ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාගේ හැඳින්වීමකින් හා රාමායනය ලියු වාල්මිකී ගැන අනිල් රණසිංහ මහතා විසින් ලියැවුණු කෙටි ලිපියකින් ආරම්භ වන මෙම කෘතියෙහි විශේෂයෙන් රාවණා රජු හා බලංගොඩ ප්‍රදේශය හා ඇති සම්බන්ධතාවයන් දැක්වෙන ලිපිද ඇතුළත් ව තිබීම වැදගත්ය.රාවණා රජුගේ පරපුර හා දක්‍ෂතා පිලිබඳ ලියැවුණු කමලා අතරගල්ල මහත්මියගේ ලිපිය, රාවණා රජු හා සීගිරිය අතර සම්බන්ධතාවය දැක්වෙන ජයන්ත විජේරත්න මහතාගේ ලිපිය, රාවණා රජුගෙන් හෙළදිව වෙදකමට සිදු වූ සේවාව දැක්වෙන ආචාර්ය සාගර කුසුමරත්න මහතාගේ ලිපිය, රාවණා යුගයෙන් ඇරඹුණු අංගම් සටන් කලාව පිලිබඳ ජී.වී. අබේරත්න මහතාගේ ලිපිය, රාවණා රජු පිළිබඳ සඳහන් පැරණි කෘති විමර්ශණය කෙරෙන කලවානේ ජයසේකර මහතාගේ ලිපිය, රාවණා පුවත තහවුරු කෙරෙන සාධක නමැති එම්.ඩී.එම්.එස්. යටවර මහතාගේ ලිපිය, රාමරාවණා පුරාවෘත්තය හා සම්බන්ධ බලන්ගොඩ නමැති සේන කපුගේ මහතාගේ ලිපිය, සමන් දෙවොලක් බවට පත්වූ රාවණා රජුගේ ආයුධ ආයුධ ගබඩාව නමැති නිමල් ශ්‍රී දයානන්ද මහතාගේ ලිපිය, රාවණා රජු මිහිදන් කළ බොල්තුඹේ නමැති හර්බර්ට් චින්තාමනි මහතා ගේ ලිපිය රාවණා රජු පිළිබඳව කරුණු සමුදායයක් හෙළි කරන වැදගත් ප්‍රයෝජනවත් ලිපි වශයෙන් හඳුන්වා දිය හැකිය.මීට අමතරව රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත, එකල කෘෂිකර්මය, රාවණා හා සම්බන්ධ ස්ථාන නාම, රාවණා කල ශ්‍රී විභූතිය, දඬුමොණරයේ මිණුම් ක්‍රම ආදී ලිපි කීපයක්ද මෙහි ඇතුළත්ය.ඊට අමතරව කලවානේ ජයසේකරයන් හා නිවිතිගල එච්. ජිනදාසයන් විසින් රචිත රාවණා සම්බන්ධ පද්‍ය රචනා දෙකක්ද ඇතුළත්ය.

Book Details

ISBN 10 : 9553063012
ISBN 13 : 9789553063014
Author : Dayananda Somasundara
Translator : -
Publisher : S Godage Saha Sahodarayo
Author2 : Dayananda Somasundara
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Sukshama Arthikak Vi...
    - by Dayananda So...
    LKR 475.00
  • Mulika Arthika Vidya...
    - by Dayananda So...
    LKR 250.00
  • Sanwardhana Arthika ...
    - by Dayananda So...
    LKR 450.00
  • Krushi Arthika Vidya...
    - by Dayananda So...
    LKR 450.00
  • Arthika Vidyawa Pras...
    - by Dayananda So...
    LKR 750.00
  • Arthika Vidyawa Pras...
    - by Dayananda So...
    LKR 1200.00
  • Adiwasi Ha Hela Urum...
    - by Dayananda So...
    LKR 750.00
  • Indigenous People An...
    - by Dayananda So...
    LKR 650.00
  • Abheetha Rawana Saha...
    - by Rohana P Fer...
    LKR 450.00
  • 1818 Udarata Maha Ka...
    - by Rathnayaka T...
    LKR 2850.00
  • Ape Ethihasa Katha 9...
    - by N/a
    LKR 100.00
  • Sri Lankawe Aythihas...
    - by Endrakerthi ...
    LKR 350.00
  • Sri Lankawe Miniran ...
    - by Niroshan Sen...
    LKR 800.00
  • Aythihasika Dewundar...
    - by Abeywardhana...
    LKR 350.00
  • Dambadeni Rajadhaniy...
    - by Jayasinghe P...
    LKR 250.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Ravana - Sri Lankawe Sreshta Raju - by Dayananda Somasundara
(Press Esc)
Price: LKR. 600.00
Quantity
 

Puduma Seenuwa

- by Pamitha R Liyanage

LKR. 150.00

Kautilya Artha Shasthra

- by Nalinee G A

LKR. 1,500.00

Ira Maediyama

- by Chandana Silva

LKR. 450.00

Sinasayura - 2

- by Edward Chandrasiri

LKR. 350.00

Aithihasika Mulkirigala R...

- by Mahinda Ralapanawe

LKR. 675.00

Arthika Vidya Shabda Kosh...

- by Bandara P M N

LKR. 375.00

Samahara Kamatahan

- by Lakshantha Athukorala

LKR. 150.00

Pata Piruwata

- by Siri Senanayaka S R

LKR. 490.00

Walakulu Baemma

- by Chandrathna Bandara

LKR. 675.00

Dinapothaka Andaraya

- by Yamuna Malini Perera

LKR. 370.00

Marilyn Monroe Ha Nuba Ma...

- by Nirasha Gunasekera

LKR. 250.00

Silu Niwunu Maeti Pahan

- by Asoka Bataduwaaracchi

LKR. 350.00

Lakdiwa Landesi Prayathna...

- by Wimalaratne K D G

LKR. 290.00

Arabi Nisollasaya - 2

- by Tennyson Perera

LKR. 390.00

Asammathaya Ha Thahanchiy...

- by Ajantha Ranasinghe

LKR. 425.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//