Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

විවාහයේදී තමන්ගේ උරුමක්කාරය තෝරාගැනීම හඳහනට පැවරීම සමාජ ගත වෙලා තියෙන්නේ එක සමාන අදහස් උදහස් තියෙන දෙන්නෙක් සොයාගැනීමේ දුෂ්කර කාර්ය නිසා විය හැකියි.එහෙත් තමන්ගේ ආත්ම ශක්තියෙන් හඳහනේ ග්‍රහයන්ට බලපෑම් කළහැකි බව මගේ විශ්වාසයි.පරමාදර්ශී පුරුෂයෝ ලෝකේ කොහෙවත් නැ.යම් තරමකින් හෝ තමාට ගැලපෙන සමාන ගතිගුණ මෙන්ම ප්‍රියජනක සිතුවිලි වලින් හෙබි සහකරුවෙකු සමග එක්වීම මොනතරම් මනෝරම්‍ය සුවදායක බැදීමක මුල පිරුනක් ද ? එකිනෙකට අවේණික වූ සිතුම් පැතුම් හඳුනාගෙන ආදරේ රැකවරණය තුළ ජීවිතයට හුස්ම පොදක් දෙන සහකරුවෙකු ලැබේ නම් එය කොතරම් වාසනාවන්ත යුග දිවියක් වෙනු ඇත්ද? සමස්තයක් විදිහට විවාහ සංස්ථාව තුළ ඇති අභියෝග ජය ගැනීමට නම් ස්වාමියාගේ මනස තුළ ඇති විවෘත රූපජායා මෙන්ම සැගවුණු රූපජායා ද තරමක් දුරට හෝ හදුනා ගත යුතුයි.

Book Details

ISBN 10 : 9556719350
ISBN 13 : 9789556719352
Author : Padma Kuruppu
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Padma Kuruppu
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Premaya Ha Sokaya ...
    - by Padma Kuruppu
    LKR 150.00
  • Chula Bandana ...
    - by Padma Kuruppu
    LKR 450.00
  • Duvili
    - by Padma Kuruppu
    LKR 475.00
  • Sathyangana
    - by Padma Kuruppu
    LKR 375.00
  • Maddumi ...
    - by Padma Kuruppu
    LKR 350.00
  • Kaviyen Piru Parame ...
    - by Padma Kuruppu
    LKR 100.00
  • Dala Rala Atharin
    - by Padma Kuruppu
    LKR 590.00
  • Sarasi - 2
    - by Sujeewa Pras...
    LKR 690.00
  • Noor
    - by Akemi Nathasha
    LKR 700.00
  • Pathveema Saha Thawa...
    - by Jagath J Edi...
    LKR 400.00
  • Ridee Vilangu
    - by Dilhani Wick...
    LKR 220.00
  • Ape Agama
    - by Simon De Silva
    LKR 75.00
  • Swarayak Haenduwa Ra...
    - by Gimhani Wasana
    LKR 560.00
  • Dasa Bimbara
    - by Erik Ilayapa...
    LKR 200.00
  • Matin Aiyage Raththa...
    - by Jayakody Sen...
    LKR 300.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Roopa Chaya - by Padma Kuruppu
(Press Esc)
Price: LKR. 500.00
Quantity
 

Delowaka Sewanaeli

- by Siri Ipalawatte

LKR. 400.00

Moonstone

- by Daya Dissanayake

LKR. 300.00

Ayasthura

- by Daya Ananda

LKR. 375.00

Earphone Pilibada Daenaga...

- by Dr Prasanna Madhuranga Fe...

LKR. 300.00

Wasantha Siritha

- by Thusitha Jayasundara

LKR. 300.00

Puduma Seenuwa

- by Pamitha R Liyanage

LKR. 150.00

Abhidharmawabodhaya Abhid...

- by Moratuwe Gunarathana Himi...

LKR. 450.00

Geeminiara - 3

- by Sucharitha Gamlath

LKR. 350.00

Mulika Koriyanu Bashawa

- by Park Hyeun Jeong

LKR. 690.00

Panchatantra Kathandara

- by Tennyson Perera

LKR. 475.00

Visithuru Masun Abhijanan...

- by Dhammika Rajapaksha

LKR. 275.00

Dhyana - Magazine (2015-5...

- by Sarasavi Publishers

LKR. 100.00

Viyolaya Daragath Minisa

- by Jagath C Edirisinghe

LKR. 250.00

Rosa Mal Rathui Priye

- by Parakrama Kodithuwakku

LKR. 575.00

Sri Lankawe Wananthara ...

- by Senarathna P.m

LKR. 350.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//