Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

”සාධූනාමුපකත_තුං ලක්‍ෂමීං ධත_තුං විහායසා ගනතූං
න කුතුහලි කස්‍ය මනශචරිතඤච මහාතමනාං ශ්‍රොතූං”

සුදනන් හට උපකාර කිරීමටද, යස ඉසුරු ලැබීමටද, අහසින් යාමටද, මහාතමයන්ගේ චරිත කථා ශ‍්‍රවණයටද කාගේ නම් සිත කුහුල් නොවේද?. වේ ම ය.
උදාර අදහස් ඇති මහෝත්තමයන්ගේ චරිත කතා ඇසීම ද මිනිසුන් කැමැති දේවලින් එකක් බව මේ වාණභටටා චාෙර්යාකතියෙන් පෙනේ.
19 වන ශතවර්ෂයේ අග පසන් වස ද 20 වන ශතවර්ෂයේ මුල් දස වස දැයි මෙසේ සැට වසක් ලක්දිව ධර්මශාස්ත‍්‍රාලෝකය පතුරුවාලීමෙහි ප‍්‍රමුඛ වූ ශී‍්‍ර සුමංගල මාහිමියන් වහන්සේගේ චරිත කතාව ඇසීමට සාමාන්‍යයෙන් සියලූදෙනා ද විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවද මහත් ආසාවෙන් බලාපොරොත්තු වන බව නිසැකය.
1942 වසරේ ලියා නිම කළ මේ චරිතාපදානය, මුල් වරට ප‍්‍රකාශිත වූයේ 1947 වසරෙහිය. එ් කාණ්ඩ දෙකකිනි. සරසවි දුලබ පොත් ප‍්‍රකාශන ව්‍යාපෘතිය යටතේ එය ප‍්‍රකාශිත වන්නේ එක් පොතක් විලසිනි.

”මෙහි ඇතුළත් තොරතුරු සියල්ලක්ම ග‍්‍රන්ථාරූඪ කරන ලද්දේ අප දන්නා වූ ද, පිටතින් ලබා ගත් විශ්වාස කටයුතු වූ ද කරුණු අනුවය.”

Book Details

ISBN 10 : 9553113508
ISBN 13 : 9789553113504
Author : Yagirala Sri Pragyanandabidhana Himi
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Yagirala Sri Pragyanandabidhana Himi
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Vishwa Viyathunge Ru...
    - by N/a
    LKR 120.00
  • Amaraneeya Minisa
    - by Dadigama V R...
    LKR 220.00
  • Mahagama Sekara
    - by Nawaneliye V...
    LKR 200.00
  • Vidyagnayo - Ii
    - by Nawaneliye V...
    LKR 300.00
  • Kiyaweeme Aswaenna 5...
    - by Gamini Witha...
    LKR 300.00
  • Supiri Parinamaya Da...
    - by N/a
    LKR 650.00
  • Viyaparika Lowa Jaya...
    - by Nawaneliye V...
    LKR 200.00
  • Sahithya Sesath
    - by Abesinghe W.a
    LKR 300.00
  • Che Charithapadanaya...
    - by N/a
    LKR 980.00
  • U R De Silva Swayan ...
    - by N/a
    LKR 1000.00
  • Mahacharya Sarachcha...
    - by Galahitiyawa...
    LKR 800.00
  • Che Charithapadanaya...
    - by N/a
    LKR 1300.00
  • Jathiye Udara Mathaw...
    - by Punchibandar...
    LKR 180.00
  • Mangala Samaraweera
    - by Nihal Jagath...
    LKR 1250.00
  • Gotabhaya
    - by Kamal Gunara...
    LKR 1000.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Sri Sumangala Charithaya - by Yagirala Sri Pragyanandabidhana Himi
(Press Esc)
Price: LKR. 1,600.00
Quantity
 

Arabi Nisollasaya - 3 Kot...

- by Tennyson Perera

LKR. 390.00

Miracle Under The Kumbuk ...

- by Daya Dissanayake

LKR. 390.00

Walapena Willo

- by Rohitha Munasinghe

LKR. 350.00

Miriguwak Pasupasa

- by Shantha Dunukara

LKR. 350.00

Nandithaya

- by Sunethra Rajakarunanayaka...

LKR. 350.00

Emma - Sinhala

- by Nalinee G A

LKR. 950.00

Nirmanaye Maha Shokaya Vi...

- by Subha Ranaweera

LKR. 790.00

U Turn

- by Nuwan Samarapathi

LKR. 1,000.00

Viyolaya Daragath Minisa

- by Jagath C Edirisinghe

LKR. 250.00

Sri Lankawe Aythihasika S...

- by Endrakerthi Siriweera

LKR. 350.00

Anubudu Mihindu Mahimi

- by Punchihewa P G

LKR. 350.00

Silu Niwunu Maeti Pahan

- by Asoka Bataduwaaracchi

LKR. 350.00

Panchatantra Kathandara

- by Tennyson Perera

LKR. 475.00

Baedde Senehasa

- by Piyasena Kahadagamage

LKR. 325.00

Buddha Dharmaya

- by Padalangala Assaji Himi

LKR. 350.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//