Book Description
සුවබර දිවියකට සංගීත චිකිත්සාව කෘතිය අද්‍යතන පුද්ගලයාට හා මානව සමාජයට සංගීත චිකිත්සාවේ ඇති වැදගත්කම ඓතිහාසික
පර්යාලෝකයකින් පමණක් නොව, එහි සංකල්පය, ව්‍යවහාරික ශිල්පීය හා ක්රමවේදීය මානයන් ඔස්සේ ඉදිරිපත් කරමින් වර්තමාන අවිවේකී, අති ධාවනකාරී
මිනිසාගේ භාව චිත්තධ්‍යානයට සංගීත චිකිත්සාව යොදා ගැනීමේ හැකියාව ඉතා මැනවින් පෙන්වා දෙන්නේය.
Book Details
ISBN 10 | : 955310567X |
---|---|
ISBN 13 | : 9789553105677 |
Author | : Tharanga Samarawikrama |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Tharanga Samarawikrama |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 250.00