Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

යශෝදරා ගෙළ දිගු කරමින් අත අල්ලාගෙනම රොක්වී සිටි මිනිසුන් අතරින් එළුවා දෙස බලන්නට වෑයම් දරයි. පූසාරි අතට ගත් කඩුව හිසට ඉහළින් ඔසවත්දී යශෝදරාගේ අතැගිළි තදවන හැටි තෙනුවරට දැනුනේය. ඔහු වහාම ආපසු හැරී ඇගේ දෙවුරින් අල්ලාගෙන පඩිපෙල බැස්සේය. මහේෂි ආවේ අතකින් කට වසාගෙනය.

‘‘බෑ... බෑ...“ ගා එළුවා දෙවරක් හඩා නිහඩ වුණේ ‘‘ හරෝ හරා... හරෝ හරා...‘‘ යි නැගුණු මහා මිනිස් හඩත් සමග හැප්පෙන්නට නොහැකිවය.

‘‘තැග්...“ ගෑ හඩින් තෙනුවරගේ හිත ගැස්සුනි.

කදුකරයේ තේ රාජධානිය ඇරඹෙන්නේ අදින් වසර සිය ගණනකට එපිට කලෙක සිදු වුණ බටහිර ආක්‍රමණයත් සමගය. ඒ ධනවාදී කෘෂි ආර්ථික රටාවට දේශිය මුහුණුවරක් ආදේශ කරන්නට අපට අද දක්වා නොහැකි විය. අනෙක් අතට එය අසාර්ථක ප්‍රයත්නයක්ද වෙයි. ඉංදියාවෙන් කැදවාගෙන ආ දෙමළ වතු කම්කරුවන් අදටත් රැදී සිටින ඒ වතු සංස්කෘතිය එදා හිංදු දෙවිවරුන් සහ බටහිර සුදු දෙවිවරුන් විසින් පාලනය කරන ලදි. අද වතු පරිපාලනය සුදු බස වහරන කළු හම ඇත්තවුන් විසින් බාරගෙන සිටිති. හිංදු දෙවිවරුද ඒ ලෙසටම සිටිති.

ස්වදේශිකයෝ මංමාවත් දෙපසත් ගං ඉවුරුබඩත් වැසි නැති වියලි කලාපයෙත් අනවසර ගොඩනැගිලි අටවාගෙන හිමිකම් ඔප්පු ලැබෙන තුරු අනවසර පදිංචිකාරයෝ ලෙස කසල තේ උණු වතුරින් තම්බ තම්බා සීනිත් සමග බොමින් දිවි ගෙවති. තෙනුවරක අතරමංව කෘතිය අර කී තේ වතු සංස්කෘතිය අතරින් රිංගා ගිය හී පතක තුඩ අග තැවරුණ ලේ කැටිත්තක් මෙන් සමහර සමහර දේ ගැන කතාවක් කියයි.

Book Details

ISBN 10 : 6245012015
ISBN 13 : 9786245012015
Author : Pulasthi Thennakoon
Translator : -
Publisher : Kathru Prakashana
Author2 : Pulasthi Thennakoon
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Rathmale Wau Sorouwa...
    - by Pulasthi The...
    LKR 280.00
  • Vella
    - by Pulasthi The...
    LKR 280.00
  • Mal Madhara
    - by Imesha Madha...
    LKR 890.00
  • Adaraneeya Anuhas
    - by General
    LKR 670.00
  • Aseka
    - by Imesha Madha...
    LKR 880.00
  • Sunni
    - by Sandun Erang...
    LKR 525.00
  • Oba Tharuwaki Manara...
    - by Gimhani Wasana
    LKR 580.00
  • Trithwa
    - by Muthumudalig...
    LKR 700.00
  • Thiththa Kahata
    - by Sunil Shanth...
    LKR 480.00
  • Sinhabahu Saha Vijay...
    - by Chithra Kant...
    LKR 180.00
  • Bombayaka Pipi Prema...
    - by Jayantha G J...
    LKR 300.00
  • Ape Ammalage Kathawa...
    - by Jayasinghe P...
    LKR 400.00
  • Gini Gath Kandulu
    - by Chithra Kant...
    LKR 300.00
  • Sihina Iwarai
    - by Jayantha G J...
    LKR 300.00
  • Apoiyawa
    - by Mahinda Pras...
    LKR 400.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Thenuwaraka Atharamanwa - by Pulasthi Thennakoon
(Press Esc)
Price: LKR. 450.00
Quantity
   

Giribala Samaga Thawath K...

- by Tennyson Perera

LKR. 450.00

Buddha Dharmaya

- by Padalangala Assaji Himi

LKR. 350.00

Digamadulu Danawuwa

- by Piyasena Kahadagama

LKR. 390.00

Jala Sampadanaya Saha Jal...

- by Wijethunga S

LKR. 350.00

Songs Of A Fine Bird

- by Subha Ranaweera

LKR. 175.00

Whites To Browns

- by Nimalka Jayadeva Mayadunn...

LKR. 450.00

Franz Kafka And His Celeb...

- by Bellanvila O T Perera

LKR. 350.00

Diriya Maga

- by Wijesekara K A

LKR. 450.00

Gaehaenu Lamayage Maranay...

- by Shamel Jayakody

LKR. 600.00

Edineda Jeevithayata Vidy...

- by Wijesundara W M K R

LKR. 290.00

Fortress

- by Malini Govinnage

LKR. 450.00

Daen Api Dinum

- by Bhadra Indrani Amarakoon

LKR. 350.00

Fish Boys

- by Usula P Wijesuriya

LKR. 200.00

Ganudenu Kalawa

- by Nimal Sedara

LKR. 250.00

Sinhala Natya Sangeethaye...

- by Tharupathi Munasinghe

LKR. 600.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers