Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප‍්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප‍්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්‍යානික ප‍්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව‍්‍ර වේ.”
- සමන් වික‍්‍රමාරච්චි

”‘තී හා තා’ අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේ ම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊට ම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී.
- සුමිත‍්‍රා රාහුබද්ධ

Book Details

ISBN 10 : 955311587X
ISBN 13 : 9789553115874
Author : Surath De Mel
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : Surath De Mel
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Kumara Kobei - Hc
    - by N/a
    LKR 950.00
  • Aparadhaya Saha Dand...
    - by N/a
    LKR 1500.00
  • Arya
    - by Dileepa Jaya...
    LKR 800.00
  • Pera Suba Nimithi
    - by Sandya Kumar...
    LKR 350.00
  • Sihina Siththamak
    - by Ayoma Nirmal...
    LKR 650.00
  • Senehe Bawanawak
    - by Aravinda Pra...
    LKR 675.00
  • Pathibbatha
    - by N/a
    LKR 650.00
  • Noti Shan
    - by N/a
    LKR 600.00
  • Robbin Hoodge Wikram...
    - by N/a
    LKR 250.00
  • Abyawakashagamiyo
    - by N/a
    LKR 200.00
  • Kantharaye Kunatuwa
    - by N/a
    LKR 250.00
  • Rathu Ira Andina Ath...
    - by Liyanage Ama...
    LKR 500.00
  • Niliyakata Pem Baeda...
    - by N/a
    LKR 800.00
  • Rathu Iri Andina Ath...
    - by Liyanage Ama...
    LKR 800.00
  • Seth
    - by Gayana S Lak...
    LKR 600.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Thee Ha Thaa - by Surath De Mel
(Press Esc)
Price: LKR. 650.00
Quantity
   

Katupathul

- by Dhammika De Silva

LKR. 300.00

Arabi Nisollasaya - 3 Kot...

- by Tennyson Perera

LKR. 390.00

Perth My Village Down Und...

- by Sunil Govinnage

LKR. 650.00

Sony - Viyawasayakathwaya...

- by Milton Rajaratne

LKR. 450.00

Sri Lankawe Aythihasika S...

- by Endrakerthi Siriweera

LKR. 350.00

Rassagiri Kanda

- by Nammuni K Dayarathna

LKR. 250.00

Aussey Rate Ape Katha

- by N/a

LKR. 450.00

Sarthaka Jeevithayakata A...

- by Nalaka Hewamadduma

LKR. 450.00

Panamura Kunchanada Watha...

- by Thibiriyagama Bandara

LKR. 175.00

Nawa Wasara

- by Anula De Silva

LKR. 425.00

Ginibath Nowu Satahana

- by Seetha Mahendra

LKR. 250.00

Erange Lokaya

- by Rohana Weththasinha

LKR. 575.00

Ahasa Tharu Saha Mama

- by Missaka Kamalasiri Himi

LKR. 125.00

Himi Soya Batahirata 2

- by Siril Chandrasekara Gunaw...

LKR. 1,200.00

Arabi Nisollasaya

- by Tennyson Perera

LKR. 450.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//