Book Description
මෙහි කතුවර සරත්චන්ද්‍ර ජයවර්ධන මහතා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද හිමි කරගෙන ඇති අතර, පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේද සේවය කර ඇති ඔහු, අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සංවර්ධන අංශයේ නියමුකරණ එ්කකයේ හා සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරියාද වූයේය.යුනිසෙෆ් ආයතනයේ අධ්‍යාපන උපදේශකවරයකු ලෙසත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළ පොත් ලිවීමේ මණ්ඩලයේ උපදේශකවරයෙකු ලෙස සහ ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම සහ ඇගයීම් කටයුතුවලටද සහභාගි වී ඇති ග්රන්ථ කතුවරයෙකි.
Book Details
ISBN 10 | : 9553114369 |
---|---|
ISBN 13 | : 9789553114365 |
Author | : Gunasekara Gunasoma |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Gunasekara Gunasoma |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 250.00