Top

New item has been added to your cart

New item has been added to your cart

Book Description

”අවංකවම, හෘදයසාක්ෂියට එකඟවම කියන්නේ නම් නවකතා කියවීමේ උත්තේජනය අපට මුලින්ම ලබා දුන් නවකතාකරුවා වන්නේ ඩබ්ල්යු. එ්. සිල්වා ය. බහතෝරන වියේදී අප ඇසූ කතන්දරවල ආහ්ලාදය වර්ධනීය ලෙස වෙනස් මාත‍්‍රාවකින් අපට ලබාදුන්නේ ඔහු ය. ඩබ්ල්යු. එ්. සිල්වාගේ නවකතා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ බලපෑම් නොකළේ නම් ඔහුට ‘නවකතා චක‍්‍රවර්තී’ නාමය හිමි වන්නේද නැත.
ඩබ්ල්යු. එ්. සිල්වා නවකතා චක‍්‍රවර්තී ලෙස පිළිගැනුණේ ඔහුගේ නිර්මාණ පාඨක සිත්සතන් තුළ මවා පෑ එ් පරිසමාප්ත අභූතපූර්ව ලෝකය හේතුවෙන් බව නිසැකය.
ඩබ්ලියු. එ්. සිල්වාගේ නවකතා අපට සම්පාදනය කරන්නේ ආනන්දය පමණක් නොවේ. මනුෂ්‍යත්වය ගැඹුරු පතුලේ සැඟව ඇති උදාරත්වයද ඔහු සිය චරිත ඔස්සේ විශද කරයි. එසේ කරන්නේ ප‍්‍රචාරකවාදීවද නොවේ.”
- කැත්ලීන් ජයවර්ධන

Book Details

ISBN 10 : 9553116566
ISBN 13 : 9789553116567
Author : W A Silva
Translator : -
Publisher : Sarasavi Publishers
Author2 : W A Silva
Language : SINHALA

Customer Review No of reviews (0)

5 Star 0
4 Star 0
3 Star 0
2 Star 0
1 Star 0

People who liked this also liked...

  • Juli Hatha
    - by W A Silva
    LKR 250.00
  • Akkun Lokka
    - by Kamal P Alah...
    LKR 480.00
  • Sonduru Tharakavee
    - by N/a
    LKR 580.00
  • Anthima Sikurada
    - by N/a
    LKR 400.00
  • Sarana Soyamina
    - by Ranjith Dhar...
    LKR 480.00
  • Kadadasi Mal
    - by Shiromi Sanj...
    LKR 650.00
  • Boys
    - by Dinusha Weer...
    LKR 600.00
  • Dala Rala Pela
    - by Sumithra Rah...
    LKR 500.00
  • Athugala Abhiyasa
    - by Anura Pathma...
    LKR 250.00
  • Sihinayata Samu Dee
    - by Yamuna Malin...
    LKR 375.00
  • Rahul
    - by Earnest Waduge
    LKR 740.00
  • Esala Mawatha Addara...
    - by Aruna Ahas R...
    LKR 400.00
  • Dumbara Vinishchaya
    - by Weerasekara U
    LKR 580.00
  • Anunge Le
    - by Gamini Viyan...
    LKR 600.00
  • Ridee Apsaravee
    - by Monika Pushp...
    LKR 490.00

Write Your Own Review

You're reviewing: Inside Apple

How do you rate this book ?
Review
    
Vijayaba Kollaya - by W A Silva
(Press Esc)
Price: LKR. 550.00
Quantity
   

Sanchitha Vivaga Janakavi...

- by Somasiri Jayawardana H V ...

LKR. 650.00

Hanthane Kathawak

- by Somarathna Harasgama

LKR. 390.00

Kaedaella

- by Shanthi Dissanayake

LKR. 350.00

Matama Ahimi Mama

- by Priyanka Amarathunga

LKR. 575.00

Roopaye Asandi Mithrakama...

- by Ajith Galappaththi

LKR. 550.00

Hudekalawe Awarjana

- by Piyasena S

LKR. 650.00

Nipuna Mapiya Bhawaya

- by Achini Weerasinghe

LKR. 975.00

Rathu Kamisa Saha Venath ...

- by Sunethra Rajakarunanayaka...

LKR. 350.00

Maediwahara - Athpotha

- by Ajith Thilakasena

LKR. 200.00

Achchige Shapaya

- by Gunasekara Gunasoma

LKR. 200.00

Humane Results

- by Ajantha Dharmasiri

LKR. 400.00

Bhawa Pathini

- by Nimal Sedara

LKR. 450.00

Ihirunu Kiri

- by Priyanka Amarathunga

LKR. 490.00

P B Alwis Pererage Thorag...

- by Abeysinghe W A

LKR. 550.00

Sunil - Deshaye Adathmika...

- by Samudra Wettasinghe

LKR. 1,750.00

Message body..........!

Compatibility Issue   Compatibility Issue
Your Browser not compatible with some features of our website. So we recommand you to update your browser version or switch to another browser.
Recommended Browsers
Recommended Browsers
//