AKAL WAESSA

21%
LKR250.00LKR197.50

More Information

Language Sinhala
Author PUSHPARANI WICKRAMARATHNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102591
ISBN 10 955310259X

Details

"ඇය කෝප්පයට තේ වත් කරන ශබ්දය මගේ කන වැකිණි. ඇගේ තද කළු මුදු සහිත කොණ්ඩය මගේ දෙනෙතට හසුවිය. ඇය මගේ කර වටා ඇත යවා ඇඳෙහි වාඩි වීමට උදව් කළාය. තේ කෝප්පය අගේ මුවට ලං කරන විට,මුදු කෙස් කැරළි මගේ කම්මුලෙහි පතිත වුයේ කුරුළු පිහාටුවක සුමුදු බවකිනි.මම උගුරෙන් උගුර තේ බීවෙමි.ඇගේ කරුණාවන්ත,බව මගේ හද සසල කරන්නට විය.මම කෙළෙහි ගුණ සලකන්නේ කෙසේද ? මෙය ඇගේ සාමාන්‍ය හැසිරීම වන්නේ නම් කොතරම් හොඳ ද ?"