ANDURAKA KANDULA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author CHITHRA I PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100009
ISBN 10 9553100007

Details

කණ්ඩායම පැමිණෙන්නේ පාන්දර පහයි තිහටය,මළවුන් පිලිබඳ සාක්ෂි අතුරුදහන් වේ යැයි පවුලේ සාමාජිකයෝ ඔවුන් එනතුරු බලා සිටිති.අනිල් පිරිස වැඩ කරද්දී ඔවුන් නිරතුරුව ඒ දෙස නෙත් යොම සිටිනේ කිසි විටෙකත් එතනින් ඉවතට නොයමි. රාත්‍රියේ දී ප්ලාස්ටික් කවරවලින් වැඩ බිම වසා කොළ සුළගට නොයන සේ ගල් හා යකඩ කෙබෙලි බරට තබා ඇත.විද්‍යාඥයන් පැමිණෙන හෝරාව මළවුන්ගේ නෑදෑයෝ දනිති.