APARAJITHA ALI

21%
LKR275.00LKR217.25

More Information

Language Sinhala
Author CHANNA BANDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553106568
ISBN 10 9553106560

Details

මොහමඩ් අලි හට ලෝවැසියන් "කළු සුපිරි වීරයා " කියා කිවේ ඔහුට තිබෙන ආදරය නිසා පමණක් නොවේ, ඔහු සතු වූ අසාමාන්‍ය අතම විශ්වාසය මතින් ගොඩනැඟුණු සිරුරෙහි හා මනසෙහි ශක්තියට ගරු කිරීමක් ලෙසටය.ඔහු තම අවසන් මොහොතේදී එම ශක්තිය ලොවට විදහා පෙන්විය. මේ එම අසිරිමත් යුග පුරුෂයාගේ කතාවයි .