ASANDHIMITHTHA

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author SAMAN WICKRAMAARACHCHI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553103659
ISBN 10 9553103650

Details

"පත්තරේ තමයි ලෝකේ අංක එකේ සරයලිස්ට් සාහිත්‍ය නිර්මාණය කරන්නෙ. . . .පත්තර වල ඉන්ද්‍රජාලවල ගහන්න රුෂ්ඩි සටනික් වර්සස් වල කියනවා වගේ කෙල්ලන්ගෙ කටවල් ඇතුළට සමනලයෝ රිංගන්නේ පත්තරවල. . .මුහුණු නැති ළමයි උපදින්නෙ පත්තරවල. . .අත දරුවො පෙර ආත්ම කියවන්නෙ පත්තරවල. . . ."