ASENIYA KUSUMA

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author NIRASHA GUNASEKERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553109316
ISBN 10 9553109314

Details

ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන කතුවරයා විසින් එරට බෙදා හැරෙන ‘සන්නස’ මාසික පුවත්පතට ලියූ කාව්‍ය රසවින්දනාත්මක ලිපි මාලාව පොතක් ලෙසින් පළකර තිබේ. නූතන කවි - කිවිඳියන් 24 දෙනකුගේ කාව්‍ය රචනා ‘අසෙනිය කුසුම’ තුළින් සාකච්ඡාවට බඳුන් වේ.