BALAKOTU MALIGAYA

21%
LKR575.00LKR454.25

More Information

Language Sinhala
Author TENNYSON PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104083
ISBN 10 9553104088

Details

මම මගේ නවකතාවයි.මම මගේ කතන්දරයි."බලකොටු මාළිගය" ෆ්රාන්ස් කෆ්කා නම් ලේඛකයාගේ විශිෂ්ටතම නවකතාව ලෙස නම් කරන අතර එය ඔහුගේ අතිශයෝක්තිමය පරිකල්පනීය ප්‍රබන්ධයක් සේ හැදින්වෙයි.තවත් අයුරකින් මෙය ස්වප්නමය පරිකල්පනීය නිර්මාණයකි.තව මානයකින් මෙය මෙවලමක් වූ පන්හිඳෙන් කල සම්පාදනයක් නොව ඉදුරන්ගේ සැබෑ බිහි කිරීමකි.