BAUDDA PUJA VIDHI SAHA SETH PIRITH

LKR300.00

More Information

Language Sinhala
Author PADIYATHALAWE AMARAWANSHA HIMI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105233
ISBN 10 9553105238

Details

එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ දුක් දොම්නස් මඟ හරවා ගනු පිණිස සිදු කරන බෞද්ධ පුද පූජා විධීන් කිහිපයක් පිළිබඳවත්, එ්වායේ බල මහිමය පිළිබඳ සාර සංක්ෂේපයක් මේ පොතෙන් ගෙන හැර දක්වයි. බුදු ගුණ සිහි කරමින් කරනා එවන් ක‍්‍රියා කරයි නම්, ඉන් යහපතක් සලසාගත හැකි බව මේ පොතෙන් පෙන්වා දීමට කතු හිමියෝ වෙර දරති.