BAUTHIKA BUGOLA VIDYAWA AL - 13 SRENIYA - උසස් පෙළ - භෞතික භූගෝල විද්‍යාව - 13 ශ්‍රේණිය

LKR475.00

More Information

Language Sinhala
Author DANAPALA A H
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553121400
ISBN 10 9553121403

Details

දේශගුණ වෙනස්වීම්, ජලසම්පත් සහ ජලසම්පත් සංරක්ෂණය, ශ්‍රී ලංකාවේ ජලසම්පත්, බියෝම, ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති, ස්වාභාවික උපද්‍රව සහ ආපදා, ශ්‍රී ලංකාවයේ පරිසර පද්ධති, ස්වාභාවකි උපද්‍රව සහ ආපදා, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, ආපදා කළමනාකරණය, පරිසර පිළිබඳ ජාත්‍යන්තර, ප්‍රාදේහිය සහ දේශිය සංවිධානවල කාර්යභාරය ශ්‍රී ලංකාව කෙරෙහි බලපා පරිසරය පිළිබඳ අන්තර්ජාතික සහ ප්‍රාදේශිය සම්මුති යනාදී මාතෘකා පිළිබඳව විස්තරාත්මක තොරතුරු මෙම පොතේහි අඩංගු වේ.