CHANDALA STHRIYAK

LKR550.00

More Information

Language Sinhala
Author LALITH HEENGAMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719826
ISBN 10 9556719822

Details

කීර්තිමත් වෛද්‍යවරයෙක් වූ ලුෂියන් ද සිල්වා විසින් 1919 දී ලියන ලද A Chandala Women නම් වූ මෙම නවකතාව ඉංග්‍රීසි බසින් ලියන ලද ඔහුගේ තුන්වෙනි නවකතාව වෙයි.බොහෝවිට සත්‍ය සිද්ධියක් මෙන් ඉදිරිපත් කෙරෙන මෙමගින් රසවත් කතාවක් මෙන්ම ,එවකට පැවති සමාජ දේශපාලනික තත්වයන් නිර්ව්‍යාජ ඉදිරිපත්කරන විවරණයක් බඳු වෙයි.