
More Information
Language | Sinhala |
Author | SHANTHI DISSANAYAKE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553119650 |
ISBN 10 | 9553119654 |
Details
යොධ වෘක්ෂයක් කපා බිම හෙළීමෙන් නොනැවතී ගිනි අව්වේ දැවෙන්නට තැවෙන්නට ඉඩ හැර ගිනි ලෑමෙන් හේන් කෙටිම ඇරඹේ.
අහස පොළොව හා වනය සමග එකී අරගලයේදී මිනිසෙකුට භාර්යාව හා දරුවන් මුළුමනින්ම අමතකව යාමේ අරුමයක් නැත්තේය. ඔහුගේ මුළු මහත් අවධානය හා සිරුරේ සකල ශක්තිය බිම්කඩක් වෙනුවෙන්. එය එක්තරා අන්දමක ආගමික වතාවතක් සහිත විය.අනගාරිකව පොළොව සමග සටන් වැදීම.
පිටුව 75.