DAEHAETI

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author SEETHA KUMARIHAMI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717532
ISBN 10 9556717536

Details

කිසියම් මිනිසකු සතුවූ ආත්ම ශක්තිය අධ්‍යාත්මික ගුණය ආදී ගති ලක්ෂණ එදා සමාජය වටිනාකම්වල නිර්ණායකයක් විය.බරපතළ ලෙස දේශපාලනීකරණය හා මුල්‍යකරණයකට ලක්වීමේ ප්‍රතිපලයක් වශයෙන් මෑත දශකයේ කිහිපය තුළ අපේ සමාජ හර පද්ධතියේ ඇති වූ පරිවර්තනයන් සාකච්ජාවට ලක් කිරීම මෑතක මතු වූ නවකතා බොහොමයක් මගින් සිදුව තිබේ.දැහැටි නවකතාව තුළින් ඉහත කි සමාජ ඛේදවාචකයකට ලක්ව ඇති ආකාරය විමසුමට ලක් කරයි.