DAGAKARA BONIKKA

LKR400.00

More Information

Language Sinhala
Author ARTHUR FERNANDO
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101242
ISBN 10 9553101240

Details

ඩොරි යටට හැඳ තිබු සාය පහත් කර,හැට්ටය මදක් ඉහලට එසේවුවාය. බලා සිටියවුන් ට ඇගේ උදරයේ පහත කොටසෙහි,සිනිදු සමෙහි කැපුම් තුවාලයක සලකුණු දැක ගත හැකි විය.තත්පර දෙක තුනකට වඩා එසේ දැක ගැනීමට අවස්ථාව ලබා නුදුන් ඇය වහා ඇඳුම සකස් කර ගත්තාය. ඩොරි යමෙකුගේ ගොදුරක් බවට පත්ව සිටියාය.....