DAIWA

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author KEERTHI WELISARAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102157
ISBN 10 9553102158

Details

ඈ ආපසු හැරී තම නිවාස දෙස බැලුවාය.කුඩා ලී ගේට්ටුව වසා තිබුණි.ඉන් එහා මිදුලට ඇතුළු වන්නට මල් ආරුක්කුවක් වේ.නිවසේ ඉදිරි දොර දකුණු පසින් හතළිහේ අමු විදුලි බුබුලක් දැල්වේ.. රවින්ද්‍ර හෙල්මට් එක පැළඳ ගත්තේය.ඈ ලී ගේට්ටුවේ කොක්ක පන්නා මිදුලට ඇතුළු වුවාය..