
More Information
Language | Sinhala |
Author | AJITH P DHARMASOORIYA |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553119230 |
ISBN 10 | 9553119239 |
Details
නවකතාව වූ කලි මනුෂ්‍ය ජීවිතයට වෙසෙස් ආලෝක ධාරාවක් විහිදුවන ගෝලීය සංරචකයකි. ඒ එලිය පතිත කළ හැක්කේ ජීවිත පරිඥානයත් බස හැසිරවීමෙහි ලා නවකතාකරුවා සතු ශක්‍යතාව පූර්ණය වීමෙනි. මේ නවකතාව ඊට කදිම නිදසුනකි. මෙයින් දෘශ්‍යමාන වන්නේ අජිත් පී. ධර්මසූරිය සතු පරිකල්පන හැකියාව පරිපාකයට ගෙන ඒමේ කූටප්‍රාප්තියයි.