DEDUNNA

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556713084
ISBN 10 9556713085

Details

දේදුන්නක් සේම විචිත්‍ර වූ සුන්දර පරම කතාවක මිහිර රැගෙන එන අන්ජනත්,චමිලත්,තරඟත්,සන්ජුලත් මැකී නොයා පාඨක සිත්සතන් තුළ දේදුන්නසේ ලැගුම් ගනු නිසැකය.මිථ්‍යා මතවල එල්බ ගැනීම නිසාම මව් ඇකයද නිවහනද අහිමිව කටුක පෙදෙසක ගොපල්ලෙකු ලෙස ගව රැලකට පමණක් පෙම් කළ ගැටවරයා යළි ශිෂ්ටාචාරය වෙත කැන්දාගෙන එන්නීය ..