DESHEEYA CINAMA WANSHAYA

21%
LKR990.00LKR782.10

More Information

Language English
Author GAMINI WERAGAMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101433
ISBN 10 9553101437

Details

දේශීය සිනමා වංශය (1898-1969),මෙරට සිනමාවේ ඓතිහාසික විකාශනය පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රාමාණික අධ්‍යනයක ප්‍රථම අදියරයි.කතානාද සිනමාවට පුර්ව අවදියත්,කතානාද චිත්‍රපට බිහි වූ පසු එළඹෙන දශක දෙකේ එහි ඓතිහාසික ප්‍රවර්ධනයත්,විවිධ සිනමා ප්‍රවර්ගත්,එහි බිහිවීම කෙරේ බලපෑ සමාජ,දේශපාලන,ආර්ථික ප්‍රපංච මෙන් ම,ආදේශක කලා ක්ෂේත්‍රවල හැඩරුවත් මේ විමර්ශනාත්මක කියැවීමෙන් ආවරණය කෙරේ.