DEWA KANYA

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author PRABATH JAYASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100993
ISBN 10 9553100996

Details

කලලයක ඉපැදුම.... මේ නව ලේඛකයාගේ කෙටිකතා හතක සංග‍්‍රහයක් ප‍්‍රකාශිත වන පළමු අවස්ථාවයි. උදේ හතයි තිහේ මුහුදු කුමාරි... තනියම දෙයියන්ට කතා කරන්නට වෙර දරන සීට්ටුව... කන්‍යා දේවාත්මෙක උපදියිද? මහත්තය නිර්මාණකාරයෙක් හැටියට ඔබේ නිදහස... ලියුමක්! කතාවක් නොවේ! දෙමෝදර දෙවුරෙහි.... එකිනෙකට හාත්පසින් වෙනස් කෙටිකතා රස විඳීමට වරමක්.