DHARANI

10%
LKR450.00LKR405.00

More Information

Language Sinhala
Author KATHANYA AMARASINGHE
Publisher SOORIYA PRAKASHAKAYO
ISBN 13 9789556565263
ISBN 10 9556565264

Details

ඔයාට අපිව සංඛේතාත්මකව පෙන්නන්න පුළුවන් දෙයක් තමයි මේ කෝවිල . පිටින් බැලුවම ගෝපුරම තියෙනවා. උසට උසේ. ඒත් එතනින් එහා ටික කැඩිලා. . සුන් බුන් වෙලා. මෙහෙ ඉන්න මිනිස්සු - අපි වුණත් ඒ වගේ. පිටින් ඉන්නවා සද්දන්තයෝ වගේ. ඒත් ඇතුළ සුන්බුන් වෙලා. '' ( පිටුව 114)