DHAWALA KALA

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author PRIYANKA AMARATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104052
ISBN 10 9553104053

Details

ඇයි පව් කියන්නේ ?"නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ දිනා ගන්න ලොකු ලොකු අරමුණු පුංචි වුනත් ඒ වෙනුවෙන් කරන කැප කිරීම , විදින දුක ඊට වඩා ගොඩක් ලොකුයි" "ඇත්ත මිත්‍රයා" උදාර පැවසුවේ ශෝකී හඬකිනි. "අපේ සේවා කාලයේදී වැඩි හරියක් හමුවෙලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු මතකද ,පාර්වතී , මුත්තු , සින්නයියා , උමා , සිත්ති ,සුලෙයිමාන්?" උදාර නම් වැලක් දිගට පවසාගෙන ගියේ දීර්ඝ කාලයක් සමාජ සේවයන්හි යෙදී සිටියදී නැගෙනහිර පළාතේ ගම්වල ජීවත් වන දමිළ හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකුට මුහුණ පාන්නට වූ ඛේදවාචකයන් පිළිබඳ සිතුවම් තම හද තුළ අඳිමිනි.