
More Information
Language | Sinhala |
Author | PIYASENA KAHADAGAMA |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553103505 |
ISBN 10 | 9553103502 |
Details
එදා මෙදා තුර අවුරුදු දහස් ගණනක් තුළ සිංහලයන්ගේ ක්ෂේම භූමියක්ව පැවති ලක්දිව නැගෙනහිර රුහුණට අයත් දිගාමඩුල්ල අද සිංහල උරුමයට තර්ජනයක්ව පවතින අතර දෙමළ නිජබිම සංකල්පයට ද ගොදුරු වී ඇති ප්රදේශයක් වී ඇත. මේ ප්රදේශය පිළිබඳ දැනගැනීම ඉතා ප්රයෝජනවත් වේ.