
More Information
Language | Sinhala |
Author | HERATH K B |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553121547 |
ISBN 10 | 9553121543 |
Details
ඔවුහු මිනිස් වර්ගයා විසින් උත්තරීතර යැයි සලකනු ලබන මානව ආදර බැඳිම් සඳහා අවකාශටන් සොටති. එහෙත් සෑම උත්තම මිනිස් ගුණයක්ම වර්ගවාදය. යුද්ධය සහිත යථාලෝක ඉදිරියේ බිඳි විනාශ වී යන ප්රලාප පමණක් බව ඔවුන්ට සිදු වූ දෙයින් පෙනේ. ඔවුහු එකිනෙකා කෙරෙහි ඇති අසීමික ආදරය ද ජීවිතයේ උත්තරීතර අරමුණු ද අතර ගැටෙමින් විනාශ වී යති. යුද්ධය, භිෂණය විනාශය තම ස්වභාවය කරගත් ලෝකයේ ආදරයට අවකාශයක් නැත්තේ ය.