DIVIYA PREMAYA - දිවිය ප්‍රේමය

21%
LKR240.00LKR189.60

More Information

Language Sinhala
Author HERATH K B
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553121547
ISBN 10 9553121543

Details

ඔවුහු මිනිස් වර්ගයා විසින් උත්තරීතර යැයි සලකනු ලබන මානව ආදර බැඳිම් සඳහා අවකාශටන් සොටති. එහෙත් සෑම උත්තම මිනිස් ගුණයක්ම වර්ගවාදය. යුද්ධය සහිත යථාලෝක ඉදිරියේ බිඳි විනාශ වී යන ප්‍රලාප පමණක් බව ඔවුන්ට සිදු වූ දෙයින් පෙනේ. ඔවුහු එකිනෙකා කෙරෙහි ඇති අසීමික ආදරය ද ජීවිතයේ උත්තරීතර අරමුණු ද අතර ගැටෙමින් විනාශ වී යති. යුද්ධය, භිෂණය විනාශය තම ස්වභාවය කරගත් ලෝකයේ ආදරයට අවකාශයක් නැත්තේ ය.