DOLOS MAHA

LKR700.00

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555736190
ISBN 10 9555736197

Details

ජීවිතයේ අප‍්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට හා පරිපීඩනයන්ට ගොªරු වන යුවතියක වන බියුලා පිළිබඳ කතාවයි.ඇය ලැබූ පීඩාවන් මෙන්ම, පීඩකයන්ටද විරුද්ධව නැගී සිටීමට දරන වෑයම කතාවෙන් හෙළිදරව් වෙයි. අප‍්‍රමාණ ධෛර්යයකින්ද, දාරක ස්නේහයකින්ද,ස්වාමි භක්තියකින්ද මඩනා ලද ඇය නූතන ස්තී‍්‍ර පරපුරේ සංකේතයකි.