DUMBURU ADUMIN SITI MINISA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author AGATHA CHRISTIE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716566
ISBN 10 9556716564

Details

ලන්ඩන් උමං දුම්රිය පොළකදී දුම්රිය මාර්ගයකට වැටී මගියෙක් මිය යයි.තවත් මොහොතකදී රූමත් තරුණියක් මරා දමන්නේ පාළු මන්දිරයක් තුළදීය.මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇත්ද දුම්රිය මාර්ගයට වැටුණු මගියා පරික්ෂා කරන වෛද්‍යවරයා නිමේෂයකින් අතුරුදහන් වන්නේ ඔහුගේ සාක්කුව තුළින් බිමට වැටෙන කුඩා කොළ කෑල්ල මහත් ආන්දෝලනයකට තුඩුදෙන හෝඩුවාවක් බවට පත්වේ.