EARPHONE PILIBADA DAENAGATHAYUTHU KARUNU

21%
LKR300.00LKR237.00

More Information

Language Sinhala
Author DR PRASANNA MADHURANGA FERNANDO
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553103086
ISBN 10 9553103081

Details

අප නිතර භාවිතා කරන ඉයර්ෆෝනයේ ක්‍රියාකාරිත්වය හා ලොව පවතින විවිධ ඉයර්ෆෝන වර්ග ගැන විද්‍යානුකුලව ඉතා සරල සුමට බසින් මෙම ග්‍රන්ථයේ පැහැදිලි කර ඇත. මිනිසාගේ ශ්‍රවන ඉන්ද්‍රීය වන “කන” ට හානියක් නොවන අයුරින් ඉයර්ෆෝන භාවිතා කළහැකි ආකාරය ද මෙහි සාකච්ඡාවට බදුන්කොට ඇත. මෙම කෘතිය ඉයර්ෆෝන නිතර නිතර භාවිතාකරන වත්මන් තරුණ පරපුරට ඉතා වැදගත් වනු ඇත.