EKEAS GAHANIYA

21%
LKR475.00LKR375.25

More Information

Language Sinhala
Author PRIYANKA AMARATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104069
ISBN 10 9553104061

Details

විසල් කුළුණු මිදිවැල් හා පියාඹන කුරුල්ලන් සහිත ලියෙන් කල කැටයම්...මේ සියල්ල මහ ගෙදර ගාම්හිරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පිරියම් නොකරන ලද බිත්ති වල පුස් සහ දිය සෙවෙල බැදී ඇත.

"ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ ? "